ගුවන් හමුදාව "60 වන සංවත්සරය" සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 60 වන සංවත්සරය යෙදී තිබෙන්නේ 2011 මාර්තු 02 වන දිනයි. මෙම සංවත්සර සැමරුම උදෙසා දිවයිනේ සෑම ගුවන් හමුදා කඳවුරකම විශේෂිත උත්සව රැසක් පැවත්විණි.

එදින කඳවුරුවල ආගමික වතාවත් හා වැඩ පෙළපාලි ඇතුළු තවත් විශේෂාංගයන් රැසක් පවැත්විණ. තවද ශ්‍රමදාන ව්‍යාපාර, සමාජ සේවා වැඩසටහන්, වෙනත් සුභසාධන ව්‍යාපෘතීන් රැසක් ගුවන් හමුදා කඳවුරුවල පැවැත්වීම විශේෂත්වයකි.

ගුවන් හමුදාව "60 වනසංවත්සරය" සැමරු අයුරු

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුර



වව්නියා ගුවන් හමුදා කඳවුර  



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.