සිංහල හින්දු අලුත් අවුරුදු අසිරිය ගුවන් හමුදා කදවුරු සිසාරා

උදාවූ සිංහල සින්දු අලුත් අවුරුද්ද සැමරීම සදහා දීපව්‍යාප්ත ගුවන් හමුදා කදවුරුහිදී සියළුම නිලධාරීන් ඇතුළුව සිවිල් හා සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් පවත්වන ලදී.පාරම්පරික ඇදුමින් සැරසී චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකූලව කුඩා මහලු සමදෙනාම එකා මෙන් එක්ව සියළුම අවුරුදු ක්‍රීඩා හා තරග ඉසවු ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

මෙම උත්සව මාලාවේ ප්‍රධානතම අවුරුදු උත්සවය ගුවන් හමුදාදිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේව්ක්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් කොලඹ ගුවන් හමුදා කදවුරේදී පසුගියදා පැවැත්විනි.

සියළුම අවුරුදු උත්සවයන්හි ඡායා රූපයන් මෙමගින් ලභා ගත හැක.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.