තිස්ස ගින්නෙන් බේරා ගැනේ

2011 අප්‍රේල් 24 වන දින තිස්සමහාරාම සාප්පු සංකීර්ණයක් තුල ඇති වූ ගින්නක් සම්පූර්ණයෙන් නිවා දැමීමට ශ්‍රි ලංකා ගුවන් හමුදා වීරවිල ඒකකය සමත් විය.

පස් දෙනෙකුගෙන් සමන්විත ගිනි නිවන කණ්ඩායමක් ප්‍රමාදයකින් තොරව ඉක්මනින් එම ස්ථානයට ගොස්, ගින්න පැතිරීම වලක්වමින් එය නිවා දැමීමට ඔවුන් සමත් විය. ඔවුන්ගේ නිර්භීත ක්‍රියාව නිසා සිදුවන්නට ගිය විනාශයක් වලක්වා ගැනීමට හැකිවිය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.