ගුවන් හමුදාධිපතී තුමන් අම්පාර කදවුරේ සංචාරය කරයී.

ගුවන් හමුදාධිපතී තුමන් අද (29) අම්පාර කදවුරේදී ගුවන් හමුදාධිපතී වාර්ෂික පරීක්ෂණය සිඩුකරන ලදී.

අම්පාර කදවුරේ අණදෙන නිළදාරී විංග් කමාන්ඩර් කීර්තී ඒකනායක ගුවන් හමුදධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමන් ගෞරවයෙන් පිලිගත් අතර බලපන්ති ලුතීනන් ලසන්ත ගුවන් හමුදාධිපති ආචාර මුරයක් ලබා දෙන ලදි.




ගුවන් හමුදාධිපති තුමන්ගෙන් සම්මාන ලද්දෝ

010870  සැරයන් මේනුවර එම් එම් පී එස් කේ - විදුලී ශිල්පී
07148   කෝප්‍රල් සමන් ඩබ් එම්  -  මෙහෙයුම් භූමි 1
012674 කෝප්‍රල් වීර බණ්ඩාර වී පී කේ - මෙහෙයුම් භූමී 1
013694 කෝප්‍රල් ගුණ්දාස කේ එච් එම් - මෙහෙයුම් භූමි 1
ආර් එස් වික්‍රමරත්න මහතා (වඩු ශිල්පී)




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.