By SLAF Media වීරවිල ගුවන් හමුදා කඳවුර තම 33වන සංවත්සරය සමරයි වීරවිල ගුවන් හමුදා කඳවුර තම 33වන සංවත්සරය පසුගිය ජුනි 01වන දින සමරන ලදී.මෙහිදි වැඩ පෙළපාලියක්, ක්‍රීඩා උත්සව හා පැමින සිටි සියලු නිළයන්ට දවල් ආහාරය ලබා දීමක්ද සිදු විය. තවද සඳගිරිගම වැඩිහිටි නිවාසයේ විශේෂ වැඩසටහනක් හා වීරවිල පන්සල් පරිශ්‍රය අවට ජංගම දන්ත සායන වැඩසටහනක්ද පැවැත්වීම විශේෂත්වයකි. SHARE