'උතුරු වසන්තය' සංවර්ධන ව්‍යාපෘතිය

තාන්ඩිකුලම සිට ඕමන්ත දක්වා ඉදිකළ දුම්රිය මාර්ගය පසුගිය මැයි මස 27 වන දින විවෘත කරන ලදී.

මෙහිදී නව දුම්රිය මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය කළුගල්, මැටල් ඇතුළු දෑ 'උතුරු වසන්තය' සංවර්ධන ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක වන ගුවන් හමුදා මාමඩුව 'ගල්වළ' සංවර්ධන ව්‍යාපෘතිය මගින් සපයන ලදී.

මෙම ගල්වළ ව්‍යාපෘතිය 'ගෲප් කැප්ටන්' එච්.ඒ. පේරුසිංහ (විධායක සංවර්ධන ව්‍යාපෘති නිළධාරි ) සහ 'ගුවන් කොමදෝරු' කේ.එෆ්.ආර්. ප්‍රනාන්දු (අණදෙන නිළධාරි වව්නියා ගුවන් හමුදා කඳවුර ) යන අයගේ අදහසකට අනුව ස්ථාපනය කරන ලද්දකි. මෙහි ප්‍රධාන කාර්යය වන්නේ ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබන උතුරු නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතීන්ට අවශ්‍ය කළුගල්, මැටල් සැපයීමයි. මෙම ගුවන් හමුදා මාමඩුව ඒකකයේ අණදෙන්නා ලෙස 'ස්කොඩ්‍රන් ලීඩර්' ප්‍රභාත් මොල්ලිගොඩ කටයුතු කරනු ලබයි.   




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.