දැයට කිරුළ පාපැදි සවාරිය - 2010

මෙම තරගය දින තුනක් පුරා පවති අතර ආරමභ වූයේ පෙබරවාරි මස 02 වන දින තංගල්ල නගරයෙනි.








පළමු   අදියර - තංගල්ල සිට කලුතර (කි.මී. 158)                      02.02.2010
දෙවන  අදියර - කලුතර සිට කෑගල්ල (කි.මී. 179)                     03.02.2010
තෙවන  අදියර - කෑගල්ල සිට පල්ලෙකැලේ (කි.මී. 110)           04.02.2010

මෙහි මුලු දුර ප්‍රමාණය (කි.මී. 447)දෙවන දිනයෙදී දෙවන අදියරේ ජයග්‍රහනය ගුවන් භට දිල්ශන් සිල්වා දිනාගත් අතර සමස්ත තරගයේ හතරවන ස්ථානය ඔහුට හිමිවූ අතර 06 වන ස්ථානය නායක ගුවන් භට බුද්ධික වර්ණකුලසූරිය විසින් දිනා ගත්හ.

ගුවන් හමුදා "ඒ" කණ්ඩායම සමස්ත තරගයේ කණ්ඩායම් අනුශූරයන් බවට පත්විය. ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් භට දිල්ශාන් සිල්වා, නායක ගුවන් භට බුද්ධික වර්ණකුලසූරිය, නායක ගුවන් භට ජීවන් ජයසිංහ නායක ගුවන් භට සුජිත් සිල්වා දායක විය.



“Deyata Kirula”-Cycle Race 2010“Deyata Kirula”-Cycle Race 2010“Deyata Kirula”-Cycle Race 2010



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.