By SLAF Media වෙඩි තැබීමේ තරඟාවලිය ගුවන් හමුදා වෙඩි තබන්නන් කන්ද උඩරට ප්‍රදේශයේ පැවැති වෙඩි තැබීමේ ශූරතා තරඟාවලියේ විශේෂ දක්ෂතා විදහා දැක්වීමට සමත් වූහ. මෙම තරඟාවලිය ජූනි මස 23 සිට 26 දක්වා හන්තාන කඳු ප්‍රදේශයේදී පැවැත්විණි. SHARE