ගුවන් හමුදා අභ්‍යන්තර ප්‍රචණ්ඩතා දැනුවත් කිරීමේ වැඩසටහන

ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුලේ සමාජිකයින් වෙනුවෙන් පැවැත්වූ 'අභ්‍යන්තර ප්‍රචණ්ඩතා හා මනෝචිකිත්සා දැනුවත් කිරීමේ වැඩසටහන' ගුවන් හමුදා කටුනායක හා ඒකල කඳවුරුවල පසුගියදා පැවැත්විණි.

මෙහිදී 'අභ්‍යන්තර ප්‍රචණ්ඩතා හා මනෝචිකිත්සා' පිළිබඳව විශේෂ එක් දින වැඩ මුළුවක් පැවැත්විණි.

මෙම වැඩසටහන ගුවන් හමුදා සේවා වනිතා එකකයේ සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මියගේ සංකල්පයකට අනුව පැවැත්වේ. තවද මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා සභාපතිනි හා කටුනායක කඳවුරේ සේවා වනිතා සභාපතිනි රේණුකා ගුරුසිංහ ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වූහ.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.