ශ්‍රී ලංකා සහ නේපාලය අනුයුක්ත නවදිල්ලි, කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්

ශ්‍රී ලංකා සහ නේපාලය සඳහා අනුයුක්ත නව දිල්ලියේ පිහිටි කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නව පත්වීම් ලද ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් හන් ජොන්ගුන් මහතා 2024 අගෝස්තු 07 වන දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්ෂක උපදේශකවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.