ගුවන් හමුදා අන්තර් ඒකකය සහ විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය 2024

2024 අන්තර් ඒකක සහ විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය 2024 අගෝස්තු 26 වන දින සිට 29 වන දින දක්වා තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැත්විණි. මෙම අවස්තාවට සහ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ඩී.බී.වී වීරසිංහ නිළධාරීතුමන්  සහභාගී විය.

ශූරතාවය ගුවන් හමුදා කටුනායක කඳවුරු දිනාගැනීමට සමත් වූ අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ තාක්ෂණික අංශය අනුශූරතාව දිනාගැනීමට සමත් විය.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් ඩබ්ලිව්ඒඑස්බී වීරසේකර, ගුවන් හමුදා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපති ගෲප් කැප්ටන් පීඑන් ගුණතිලක, ගුවන් හමුදා බැඩ්මින්ටන් සම්මේලනයේ ලේකම් විංග් කමාන්ඩර් එම් ආර් සේනානායකෙ ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි විය.

ප්‍රථිඵල සාරාංශය

අන්තර් ඒකක බැඩ්මින්ටන් ශූරතාවය (ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර)
විංග් කමාන්ඩර් ඩබ්ලිව් එම් ටී ඩී විජේරත්න
විංග් කමාන්ඩර් සෙනෙවිරත්න
ස්කොඩ්‍රන් ලීඩර් බී.එම්.අයි.එම් ජයතිලක
ස්කොඩ්‍රන් ලීඩර් කේ.ඩී.ඩී.එල්
බළපංති සැරයන් වීරසිංහ ඒ.ඒ.එස්
සැරයන් බණ්ඩාර පී.එච්.සී.එස්
සැරයන් සඳරුවන් එස්.ඩී

අන්තර් ඒකක බැඩ්මින්ටන් අනුශූරතාවය (ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු තාක්ෂණ අංශය)
ස්කොඩ්‍රන් ලීඩර් එච්.ඩී.මිල්ලව
ස්කොඩ්‍රන් ලීඩර් එම්.ඩී.ඒ.ඩී.වික්‍රමසිංහ
ස්කොඩ්‍රන් ලීඩර් ද සිල්වා
ස්කොඩ්‍රන් ලීඩර් ඒ.සී.ජයසිංහ
ස්කොඩ්‍රන් ලීඩර් කේ.එම්.බී.ආර්.කෝනාර
සැරයන් පෙරේරා කේ.ටී.එල්
සැරයන් බණ්ඩාර සී.කේ.එස්

විවෘත පිරිමි කේවල
ශූරතාවය
ස්කොඩ්‍රන් ලීඩර් බී.එම්.අයි.එම් ජයතිලක (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)

අනුශූරතාවය
විංග් කමාන්ඩර් සෙනවිරත්න (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)

විවෘත පිරිමි යුගල
ශූරතාවය
ස්කොඩ්‍රන් ලීඩර් බී.එම්.අයි.එම් ජයතිලක (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)
ස්කොඩ්‍රන් ලීඩර් එම්ඩීඒඩී වික්‍රමසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)

අනුශූරතාවය
විංග් කමාන්ඩර් සෙනවිරත්න (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)
බලඝණ නායක ද සිල්වා  (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)

විවෘත කාන්තා කේවල
ශූරතාවය
ෆ්ලයින් ඔෆිසර් එම්එස්එස් කුරුප්පු (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර බඡගුතො)

අනුශූරතාවය
කෝප්‍රල් ජයසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)

විවෘත කාන්තා යුගල
ශූරතාවය
ෆ්ලයින් ඔෆිසර් එම්එස්එස් කුරුප්පු (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර බඡගුතො)
සැරයන් පෙරේරා (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)

අනුශූරතාවය
කෝප්‍රල් සිල්වා (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)
ගුවන් භට හිමල්ෂ ඒඑස් (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)

40 ට වැඩි පිරිමි කේවල
ශූරතාවය
විංග් කමාන්ඩර් විජේරත්න (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)

අනුශූරතාවය
විංග් කමාන්ඩර් BHKKDEA සෙනවිරත්න (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)

40ට වැඩි පිරිමි යුගල
ශූරතාවය
ගෲප් කැප්ටන් පී.එන්.ගුණතිලක (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර අනුරාධපුර)
විංග් කමාන්ඩර් සෙනවිරත්න (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)

අනුශූරතාවය
විංග් කමාන්ඩර් විජේරත්න (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)
විංග් කමාන්ඩර් එච්.එම්.එච්.ජී. හේරත් (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.