ගුවන් හමුදාපතිතුමන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා අතර හමුවක්

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත (විශ්‍රාමික) මහතා අතර නිළ හමුවක් 2024 ඔක්තෝම්බර් 02 වන දින සිදු කරන ලදි.

සුහද අදහස් හුවමාරුවකින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ලේකම්වරයා වෙත සමරු සංකේතයක් ද ප්‍රදානය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.