කොග්ගල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරීවරයෙක් පත්කරන ලදී

ගුවන් හමුදා කොග්ගල කදවුරේ නව අණදෙන නිලධාරීවරයෙක් පත්කිරීම 2024 ඔක්තෝම්බර් 02 දින සිදු වූ අතර එහිදී විංග් කමාන්ඩර් ජේසී මානවඩු නිලධාරිතුමන් විසින් ගෲප් කපිතාන් එච්ඒඩබ්ලිව්පී හ‍ෙට්ටිආරච්චි වෙත නව තනතුර භාර දෙන ලදී.

ගෲප් කැප්ටන් එච්ඒඩබ්ලිව්පී හෙට්ටිආරච්චි නිලධාරිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරියා ලෙස පත්වීමට පෙර අංක 45 ප්‍රභූ ආරක්ෂක පක්ෂාංගයේ අණදෙන නිළධාරියා ලෙස සිය රාජකාරී කටයුතු සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.