2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.

2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කරගෑනීම අද (10) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රදානත්වයෙන් උත්සවාකාරයෙන් සිදුවිය.

ශිෂ්‍යයින් 180ක් අරක්ෂක සේවා විද්‍යාලය සදහා බදවා ගත් අතර ඔවුන්  විද්‍යාලයෙ පෑරණි සිසුන් විසින් උණුසුම් ලෙස පිළිගෑණින. මෙම අවස්ථාව සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිළධාරින් සහ ත්‍රිවිද හමුදාවේ සහ පොලීසියේ සුභ සාධක අධ්‍යක්ෂ වරුන්  සහභාගි විය. ත්‍රිවිද හමුදාවේ හා පොලිසියෙ සේවයෙ නියුතු රණවිරුවන්ගේ දරුවන් වෙනුවෙන් තෑනුනු කොළබ 02 මෑලේ වීදියේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලය මේ වන විට සියලු පහසුකම් සහිත ලංකාවේ සුපිරි පාසලකි.



2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.