නව බංගලාදේශ මහ කොමසාරිස්තුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්

ශ්‍රී ලංකා නව බංග්ලාදේශ මහ කොමසාරිස් ගරු ඒ් ඉලියාස් මහතා 2024 නොවැම්බර් 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් ගුවන් හමුදාධිපතිතුමන් සහ මහ කොමසාරිස්වරයා අතර සුහද සාකච්ඡාවක් පැවැත්වුණු අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ මහ කොමසාරිස්වරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.