2024 - අනුස්මරණ දිනය සමරමින් ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වෙත පොපි මලක් පැළඳන ලදී.

2024 අනුස්මරණ දිනය සමරමින් ශ්‍රී ලංකා හිටපු සෙබළුන්ගේ සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් 2024 නොවැම්බර් මස 22 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වෙත පොපි මලක් පැළඳිය

පොපි මල් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනය සඳහා යොදවනු ලබයි.

පොපි කමිටුවෙ උප සභාපති ගුවන් හමුදා නියෝජිත එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා (විශ්‍රාමික), මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ (විශ්‍රාමික) සහ  කමිටු සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.