ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරිවරයෙක් පත්කෙරේ.

ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ  2024 නොවැම්බර් 27 දින  නව අණදෙන නිලධාරිවරයෙක් පත්කිරීම  කොළඹ කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි. වැඩ භාරදීමේ හා භාරගැනීමේ පෙළපාලිය චාරිත්‍රානුකූලව කොළඹ කදවුරේදී පවත්වන ලදී . පිටත්ව යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්ඩබ්ලිව්ආර් චන්දිම ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී, යූඑස්පී, එම්එස්සී (එම්ජීටී), එන්ඩීසී, සාම විනිසුරු විසින් එයාර් කොමදෝරු ගලප්පත්ති ආර්එස්පී . යූඑස්පී, එන්ඩීසී නිලධාරිතුමන් වෙත විධානය භාර දෙන ලදී

සේවයෙන් ඉවත්ව යන අණදෙන නිලධාරී එයාර් කොමදෝරු එච්.ඩබ්ලිව්.ආර්. චන්දිම නිලධාරිතුමන් වැඩබලන අධ්‍යක්‍ෂ භූමි මෙහෙයුම් පිරිස් හා සැලසුම් පත්කිරීම සහ අධ්‍යක්ෂ විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ රාජකාරි භාරගනු ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.