By SLAF Media ශ්‍රී ලංකා ගුවන් හමුදා චෙස් කණ්ඩායම යාපනය දිස්ත්‍රික් ජාත්‍යන්තර චෙස් තරගාවලියේ පළමු අනුශූරතාව හිමිකර ගනී. යාපනය දිස්ත්‍රික් චෙස් සංගමය විසින් 2024 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 04 දක්වා දින පහක ජාත්‍යන්තර චෙස් තරගාවලියක් සාර්ථකව සංවිධානය කරන ලදී. දක්ෂ ක්‍රීඩකයින් පස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා චෙස් කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වමින් රජයේ/වෙළෙඳ සේවා අංශයේ 1 වන අනුශූරතාව හිමිකර ගැනීමට සමත් විය. SHARE