ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2024 දෙසැම්බර් 06 වන දින සිදු කරන ලද අතර වැඩබලන අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් එස් අයි රොද්‍රිගෝ නිළධාරීතුමන් විසින්  විසින් ස්කොඩ්‍රන් ලීඩර් ජිඒකේඑම්පි චන්ද්‍රලාල් නිලධාරීතුමන් වෙත විධානය නව තනතුර භාර දෙන ලදී.

ස්කොඩ්‍රන් ලීඩර් ජිඒකේඑම්පි චන්ද්‍රලාල් නිලධාරීතුමන් මීට පෙර චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ ගුවන් ගමනාගමන පාලන නිලධාරියෙකු ලෙස සේවය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.