ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල වෙන නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2024 දෙසැම්බර් 08 වන දින සිදුකරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් යුසිජේ පියසේන නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් ඒකේකේආර් අබේසිංහ වෙත නව තනතුර භාරදෙන ලදී.

එයාර් කොමඩොර් අබේසිංහ නිළධාරීතුමන් නව තනතුර භාරගැනීමට පෙර කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගගනග ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.