ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් 2024 දෙසැම්බර් 10 වන දින සිදුකරන ලදී.
සුහද සාකච්ඡාවෙන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදී.