ඉවුම් පිහුම් කලා ප්‍රදර්ශනය - 2011

ශ්‍රී ලංකා ප්‍රධාන අරක්කැමියන්ගේ සංගමය සංවිධානය කළ ලංකාවේ විශාලතම ඉවුම් පිහුම් උත්සවය වන ඉවුම් පිහුම් කලා උත්සවය 2011 බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය අගෝස්තු 01වනදා පැවැත්වුණි.

මේ සඳහා ලංකාව පුරා විසිර සිටිනා හෝටල් ක්ෂේත්‍රයේ දක්ෂතා ඉදිරිපත් කිරීමට තරඟකරුවන් 1000කට අධික ප්‍රමාණයක් තරඟ වැදුනු අතර ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පමණක් අභියෝගය භාර ගැනිමට ඉදිරිපත් විය. 11 දෙනෙකුගෙන් සමන්විත වු ගුවන් හමුදා කණ්ඩායම රීදි පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 08ක් දිනාගන්නා ලදී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.