අතිසාර්ථක අන්දමින් නිමාවූ රොදර්හැම් මෝටර් ධාවන තරඟය
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ අගෝස්තු 07 වන දින පැවැත්වූ රොදර්හැම් මෝටර් ධාවන තරඟය අතිසාර්ථක අන්දමින් නිමාවට පත්විය.
රොදර්හැම් මෝටර් ධාවන තරඟයේදී අප කැමරාවට හසුවූ විශේෂ අවස්ථා කිහිපයක්... 



For Full Result Visit: http://airforce.lk/rotherham/2011/#2
For More Images from Race day: http://airforce.lk/rotherham/2011/#4