ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තුපක්ෂාංගයේ අණදෙන ණිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාළි 2025 මාර්තු 25 වන දින  පෙළපාළි චතුරශ්‍රයේදී පවත්වන ලද අතර, එහිදී වැඩබලන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ඩබ්පී ගුණවර්ධන නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එල්එස් ජයවීර නිළධාරීතුමන් වෙත අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.