ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 සැපයුම් සහ නඩත්තු පක්ෂාංගය වෙත නව අණනෙ නිළධාරීවරයෙක් පත් කරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 සැපයුම් සහ නඩත්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී තනතුර භාරදීමේ සහ භාර ගැනීමේ සාම්ප්‍රදායික  පෙළපාළිය 2025 මාර්තු 24 වන දින පවත්වන ලද අතර, එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන්පී මෙරෙගලගේ නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ආර්එම්එල් රන්දෙණිය නිළධාරීතුමන් වෙත අණදෙන නිලධාරී තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරී කොමඩෝර් එන්පී මෙරෙගලගේ නිළධාරීතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ සැපයුම් පිරිස් සහ සැලසුම් ලෙස තනතුර භාර ගැනීමට නියමිතව ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.