වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අංක 2 යාන්ත්‍රික ප්‍රවාහන අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගය වෙන නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ

වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අංක 2 යාන්ත්‍රික ප්‍රවාහන අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගයේ අණදෙන නිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2025 අප්‍රේල් 28 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරි, ගෲප් කැප්ටන් ජීජීඑස්කේ ගුරුගේ නිළධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් BS බීඑස් ගමගේ නිළධාරීතුමන් වෙත අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරි, ගෲප් කපිතාන් ගුරුගේ නිලධාරීතුමන් පසුව ගුවන් හමුදා මූලස්ථානයේ සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී මෝටර් ප්‍රවාහන ලෙස රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.