By SLAF Media පකිස්තානු මහ කොමසාරිස් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක පකිස්තානු මහ කොමසාරිස් ගරු සීමා ඉලහි බාලෝච් හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අතර සුහද හමුවක් අද (16) දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. SHARE