ගුවන් හමුදපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරු වාර්ශික පරීක්ෂණය

2010 වර්ෂය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේ වාර්ෂික පරීක්ෂණය අද දින (18) වර්තමාන ආරක්ෂක මාණ්ඩළික ප්‍රධානී හා ගුවන් හමුදා පති වන රොෂාන් ගුණතිලක මහතා විසින් සිදු කෙරන ලදී. මෙහිදී ගෲප් කපිතාන් නිශේන් අමරසිංහ විසින් ගුවන් හමුදාපතිතුමාව පිළිගත් අතර බලපන්ති ලුතිනන් කනිශ්ක ජයසේකර විසින් ආචාර මුරයක් පිරිනමන ලදී.

අවිකරුවන්ගේ, උසස් අවිකරු පාඨමාලා පවත්වන අතර යාපන අර්ධදවීපයේ සිවිල් හා හමුදා පුද්ගලයන්ගේ ගමනාගමන මධයස්ථානයක් ලෙස වැදගත් වේ.




Annual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, PalalyAnnual Commander's Inspection at Sri Lanka Air Force Station, Palaly

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.