ගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයට...

කි. ග්‍රෑම් 56 ට අඩු බර පන්තිය යටතේ පැවති සුදුසුකම් ලැබීමේ තරඟයේදී ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක සමරනායක 7-4 ක් ලෙස පරාජයට පත් කරමින් ගුවන් හමුදාවේ ක්‍රීඩක  ගුවන් භට පට්ටිආරච්චි මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරඟාවළිය සඳහා සුදුසුකම් ලැබීය.

මාර්තු මස 10 වෙනිදා සිට 18 වෙනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල බොක්සිං තරඟාවළිය සඳහා බර පංති 07 ක් යටතේ සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් තරඟ පසුගිය පෙබරවාරි මස 16,17 සහ 18 යන තෙදින තුළ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩා ගාරයේදී පැවැත්විණි.


ගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයටගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයට


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.