ත්‍රස්ත වාදීන් විසින් අතහල ආයුද පුහුණු අභ්‍යාසයක නිරත ගුවන් භටයන් විසින් සොයා ගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේහි ස්ථාපිත ගුවන් හමුදා රෙජිමේන්තු විෂේශ බලකායේ භටයින් පිරිසක් විසින් පුහුණු අභ්‍යාසයක නිරතව සිටියදී තෘස්තවාදීන් විසින් අත්හැර දමාගිය අවි ආයුධ ඇතුළු උපකරන රැසක් කදවාන් හි බටහිර ප්‍රදේශයෙන් සොයා ගැනීමට පසුගියදා (27) සමත් විය.

සැරයන් බණ්ඩාරගේ මූලිකත්වයෙන් මාලිමාවක් ආධාරයෙන් සිදුකල පුහුනු වීමකදී තෘස්තවාදීන් විසින් හැර දමා ගිය මුර කුටියක් සහ පහත සදහන් අවි ආයුද සහ උපකරන සෝදිසි මෙහෙයුම අවසානයේදී සොයා ගන්නා ලදී.

අයි කොම් සෙට්                      02
මිමි 09 වර්ගයේ පිස්තෝල උන්ඩ    18
මල්ටිමීටර                             01
තෘස්ත වාදීන්ගේ හ්දුනුම් පතක්
ක්ලේමෝ බෝම්බ පිලිබදව උසස් පාඨමාලාවක් හැදැරු බවට සහතික් පත්‍රයක්
වී එච් පී ඇන්ටනා                     01




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.