ගුවන් හමුදා කණ්ඩායම වසරේ නැගී එන කණ්ඩායම ලෙස අභිෂේක ලබයි
ජාතික මට්ටමේ සහභාගී වූ පළමු තරගයෙන්ම 'වසරේ නැගී එන
ටයිකොන්ඩෝ ' කන්ඩායම ලෙස පසුගියදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති 8වන
'කොරියා කුසලාන' තරගමාලාවේදී සමත් විය.
එහිදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමටද ඔවුන් සමත් විය.