රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සුභසාධන ව්‍යාපෘති ඒකකයේ අණදෙන නිලධාරි තනතුර වෙනසක්
ගුවන් හමුදා රත්මලාන කඳවුරේ සුභසාධන ව්‍යාපෘති ඒකකයේ අණදෙන නිලධාරි තනතුර භාරදීමේ/භාර ගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2026 ජනවාරි 08 වන දින සුභසාධන ව්‍යාපෘති ඒකක පරිශ්‍රයේදී පවත්වන ලදී.
එම අවස්ථාවේදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේඑච්එම්එස්එස් බණ්ඩාර නිළධාරිතුමන් විසින් විංග් කමාන්ඩර් එම්ඩබ්එස්එම් තිලකරත්න නිලධාරීතුමන් වෙත නිල වශයෙන් අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.
එම අවස්ථාවේදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේඑච්එම්එස්එස් බණ්ඩාර නිළධාරිතුමන් විසින් විංග් කමාන්ඩර් එම්ඩබ්එස්එම් තිලකරත්න නිලධාරීතුමන් වෙත නිල වශයෙන් අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.






