ජාතික කරාතේ ශූරතාවලිය 2011

පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති ජාතික කරාතේ ශූරතාවලිය 2011 හිමිකර ගැනීමට ගුවන් හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම්  සමත් විය.

මෙය ශ්‍රී ලංකා කරාතේ "දෝ" සම්මේලනය විසින් සංවිධනය කල අතර මේ සදහා දිවයිනේ දක්ෂතම කරතේ සන්ගම් 186 සංඛ්ය්‍යාවක් සහභාගි විය.ගුවන් හමුදාව සියළුම තරග ඉසවු සදහා   කලු හා දුඹුරු පටි යටතේ තරග වදින ලදී.

මෙහිදී ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය උපරිම දස්කම් විදහා දක්වමින් සිය අනසක පැතිර වීමට සමත් වූ අතර මෙහීදී රන් පදක්කම් 21, රිදී පදක්කම් 16 ලෝකඩ පදක්කම් 31 ලබාගනිමි කාන්තා හා පිරිමි දක්ෂතම කන්ඩායම ලෙස තේරී පත් විය.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.