ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ සුපිරි හය වටයේ පළමු ජය ගුවන් හමුදාවට...

ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අද (25) පැවති සුපිරි හය වටයේ පළමු තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම විසින් දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේදී දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම තරගයේ පළමු වට දෙකම (25-27),(23-25) ලෙස ජය ගනිමින් ජයග්‍රහනයේ සීමවට ලගා වූ නමුත් ගුවන් හමුදා කණ්ඩායම විශිෂ්ට ලෙස තරගයට අවතීර්ණ වෙමින් තම අත්දැකීම් ඔස්සේ යමින් දුම්රිය  දෙපාර්තමේන්තු කණ්ඩායම ඉතිරි තරග වට තුනෙහිදී (25-21),(25-19),(15-09) වශයෙන් දරුණු පරාජයකට ලක් කර ජයග්‍රහනය කරන ලදී.    




Winning Streak Continues for SLAF Volleyball SquadWinning Streak Continues for SLAF Volleyball SquadWinning Streak Continues for SLAF Volleyball SquadWinning Streak Continues for SLAF Volleyball SquadWinning Streak Continues for SLAF Volleyball Squad


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.