ගුවන් හමුදා කදවුර අම්පාර සිය අභිමානවත් 22 වන සංවත්සරය සමරයි

ගුවන් හමුදා කදවුර අම්පාර සිය අභිමානවත් 22 වන සංවත්සරය පසුගියදා (25 නොවැම්බර් )සමරන ලදී.

සංවත්සරය සැමරීම සදහා නොවැම්බර් මස 23 වන දින උහන "සරන" ලමා නිවාසය අවට සුද්ද පවිත්‍ර කටයුතු කර දහවල් භෝජන සංග්‍රහයක්ද සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන්
සිදුකරන ලදී.

තවද, අම්පාර රෝහල හා කදවුරු වෛද්‍ය ඒකකය එක්ව ලේ දන් දිමේ ව්‍යපෘතියක් නොවැම්බර් මස 24 දින සිදුකරනු ලැබේ.

සංවත්සර දින කදවුරු අණදෙන නිලධාරි තුමන් සියළුම නිලයන් ඇමතු අතර, සුහදත්වය වර්දනය කිරීමසදහා ක්‍රීඩා තරග සංවිදානය කර තිබුනි.

සියළුම නිලයන් සදහා දිවා අහාරය ගුවන් භට භෝඅජනාගාරයේදී සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වින.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.