12 වන ජාතික දුනු විදීමේ ශූරතාවලිය

12 වන ජාතික දුනු විදමේ ශූරතාවළිය පසුගිය නොවැම්බර් මස 19 සහ 20 යන දෙදින තුළ කොළඹ ඛෙත්තාරාම ක‍්‍රීඩාංගනයේදි පැවැත්විණි. එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දුනු විදීමේ කණ්ඩායම රන් පදක්කම් දෙකක් රීදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් සමගින් ජයග‍්‍රහණ දහතුනක් ලබා ගැනීමට සමත්කම් දැක්වීය.

එහිදී ගුවන් කාන්තා 1656 සැරයන් දිසානායක කේ.aඑම්.අයි.කේ. , ගුවන් කාන්තා 01464 සල්ගාදු ඞී.එල්.පී., ගුවන් කාන්තා 01465 මල්ලිකා ව
යි.එම්. විසින් රන් පදක්කම් දිනා ගන්නා ලදී.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.