59 වන ගුවන් හමුදා සංවත්සරය වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ කර මාර්තු මස දෙවන දිනට වර්ෂ 59ක් පිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි ගුවන් හමුදා කදවුරු මෙම දිනය අභිමානවත්ව සැමරීමට සියළු කටයුතු සූදානම් කර ඇත.






කොලඹ ගුවන් හමුදා කදවුරු ප්‍රදේශයේ සමාජ සුභසාධන සේවා කටයුතු  රැසක් ඉටුකරමින් 59 වන ගුවන් හමුදා සැමරුම් දිනය අර්ථවත්ව සැමරීමට කටයුතු යොදමින් පෙබරවාරි මස 24 සහ 25 දින කොළඹ ජාතික රෝහලේ 41 වාට්ටුව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.

59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්

25 වන දින දෙමටගොඩ ධර්මරාජ විහාරස්ථානයේ,ඒ අවට ප්‍රදේශවාසින් වෙනුවෙන් නොමිලේ දන්ත සායනයක් පවත්වන ලදී. විහාරස්ථානය අවට වෙසෙන ප්‍රදේශවාසීන් රැසක් මේ සදහා සහභාගි විය.

59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්

26 වන දින ගුවන් හමුදා රෝහලේ ප්‍රධානත්වයෙන් සේවා පුද්ගලයින්ගේ හා ගුවන් හමුදා සිවිල් පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් ලේ දන්දීමේ ව්‍යාපාරයක් සිදු කරන ලදී.මෙහිදී ලේ පයින්ට් 100කට අධික ප්‍රමාණයක් මධ්‍යම ලේ බැංකුව වෙත පරිත්‍යාග කිරීමට ඔවුන්ට හැකි විය.

59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්59 වන ගුවන් හමුදා සංවත්සරය  වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.