ශ්‍රි ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ වාර්ෂික සුහද හමුව හා ළමා උත්සවය 2011

වාර්ෂික සුහද හමුව හා ළමා උත්සවය 2011 වසර සදහ ශ්‍රි ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුර මගින් 2011 දෙසම්බර් මස 12 දින පැවැත්විය. මේ සදහා කදවුරු අණදෙන නිළධාරි තුමන් අතුලු නිළධාරීන් සහ දරුවන්ගෙ දෙමාපිය හිතවතුන් රැසක් ද සහභාගි වූහ.

මෙහිදී ශ්‍රි ලංකා ගුවන් හමුදා වාද්‍ය කණ්ඩායම විසින් සංගීත සංදර්ශනයක් පැවැත්වූ අතර ගුවන් හමුදා සුනඛ අංශය මගීන් සුනඛ සංදර්ශනයක්ද ඉදිරිපත් කෙරින.
තවද ලංකාවෙ ප‍්‍රසිද්ධ  මැජික් ශිල්පියෙකු විසින් රසවින්දනාත්මක මැජික් විශෙෂාංගයක් ද ඉදිරිපත් කරන ලදී.

මෙහිදී කුඩා දරු දැරියන්  සදහා වූ තරග රැසක් සංවිදානය කර තිබු අතර ඒ සදහා වටිනා ත්‍යාග ප‍්‍රධානයක්ද සිදුකෙරින.පැමිණ සිටි ලොකු පොඩි කවුරුත් මෙහිදි විශාල විනොදයක් ලැබු බවනම් සදහන් කලයුතුමය.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.