බස්නාහිර පළාත් අන්තර් ඒකක බැඩ්මින්ටන් ශුරතාවලිය

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පැවති බස්නාහිර පළාත් අන්තර් ඒකක බැඩ්මින්ටන් ශුරතාවලිය දිනා ගැනීමට පසුගියදා (12) සමත් විය.මෙම කණ්ඩායම සදහා 014788 නා.ගු.භ ප්‍රනාන්දු කේ ඊ එන්, 014835 නා.ගු.භ මාතරගේ අයි එන්, TA/27157 ගුවන් භට මදුසංඅක ආර් එස් කේ, 023982 ගුවන් භට ප්‍රනාන්දු , 023983 ගුවන් භට රනවීර , 024380 ගුවන් භට  මිනිමුතු කේ සී සමන් විත විය.

ගුවන් හමුදා කාන්තා කණ්ඩායම අනුශුරතාවය දිනා ගැනීමට සමත් වු අතර, මෙම කණ්ඩායම සදහා AW/01487 ගුවන් කාන්තා රන්ජලා ජී එස් සහ AW/01499 ගුවන් කාන්තා රතනායක සමන්විත විය.

මෙම අවස්තාව සදහා කඩවත යෝර්ක් ජාත්‍යන්තර පෙර පාසලේ සභාපති තුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලේ සහභාගි විය.   




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.