ගුවන් හමුදා දියතලාව කදවුරු පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංගය

ගුවන් හමුදා දියතලාව කදවුරු පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගියදා (14)කදවුරු ප්‍රධාන ශාලාවේදී  සාර්තකව නිමාවට පත් විය.කදවුරු අනදෙන නිලධාරී තුමාගේ මගපෙන්වීම යටතේ මෙය සංවිධානය කල අතර ප්‍රධාන අමුත්තාගේ පැමිනීමත් සමග උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.

ගැයුම් වැයුම් රැගුම් වලින් සපිරි මෙම විවිධ ප්‍රසංගය සදහා විශාල ප්‍රේක්ශකයින් රැසක් සහභාගි වූ අතර මොවුන්ගේ දක්ශතා වෙනුවෙන් ත්‍යාග හ සහතික පත් ප්‍රදානය කිරීමක්ද සිදු විය.

කුඩා දරුවන්ගේ මනරම් වු රැගුම් වැයුම් සාර්තකව ඉදිරිපත් කිරීම සදහා  ඇල්ෆ්‍රඩ් මහත්මිය, සිල්වා මහත්මිය සහ ප්‍රනාන්දුපුල්ලෙ මහත්මිය. පෙර පාසල් භාර නිලධාරී බලගන නායක ඩී සී පී මුණසිංහ, යන දායක විය.






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.