By SLAF Media රාජ්‍ය සේවා දැල් පංදු ශූරතාවලිය 2011 රාජ්‍ය සේවා දැල් පංදු ශූරතාවලිය 2011 පසුගියදා (16) පොලිස් පාර්ක් ක්‍රීඩාංගනයේදී නිමාවට පත් විය.ඉතා තරගකාරී මුහුනවරකින් අනතුරුව 34-25 ලෙස තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය. SHARE