වීරවිල කදවුරේ තවත් ප්‍රජා සත්කාරයක්

මෝසම් වැසි සමයත් සමග ඩෙංගු උවදුර වර්ධනය වීමේ සීග්‍ර තාවය වලකා ගැනීම සදහා ගුවන් හමුදා වීරවිල කදවුරේ ප්‍රජාසත්කාරයක් පසුගියදා (17) පවත්වන ලදී.කදවුර අවට හා මහජනයා වෙසෙන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී.

වීරවිල නගරය පිරිසිදුව තබා ගැනීමේ වටිනාකම හා වැදගත්කම මහජනයාට මනාව පසක් කරගැනීමට මෙය අව්ස්තාවක් විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.