ගුවන් හමුදා සේවා වියුක්තිකයින්ගේ වාර්ෂික සුහද හමුව

../uploads/news/annual_get_together_ex_air_force_2011/57.jpgගුවන් හමුද සේවා වියුක්තිකයන්ගේ වාර්ෂික සුහද හමුව පසුගියදා (18) ගුවන් හමුදා කොළඹ කදවුරු රයිෆල් ග්‍රීන් ක්‍රිඩාංගනයේදී පැවැත් වින.

උත්සවයේ වැඩකටයුතු රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් උදෙසා විනාඩි දෙකක නිහඩතාවයකින් අනතුරුව ආරම්භ කරන ලදී.සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව විනෝද ක්‍රීඩවන්හි යෙදුනහ.

ගතින් වයසට ගියා වුවද හදවතින් තරුනයින් මෙන් ක්‍රීඩාවන්හි යෙදීම සුවිශේෂියත්වකි.උත්සවයේ වැඩකටයුතු ස්වස 03 වන විට නිමාවට පත් විය.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.