ක්ලිෆර්ඩ් කුසලාන ශුරතාවලිය 2011
ක්ලිෆර්ඩ් කුසලාන ශුරතාවලියේ අවසන් තරග පසුගියදා (14-17 දෙසැම්බර්) නුවර පල්ලේ කැලේ ශාරීරික පුහුණු මධ්‍යස්තානයේදී නිමාවට පත් විය.මෙහිදී ගුවන් හමුදාව අනුශූරතාවය දින ගැනීමට සමත් වූ අතර යුද හමුදාව ශූරතාවලිය දිනා ගැනීමට සමත් විය.
මේ අවස්ථාව සදහා මධ්‍යම පලාත් ආමාත්‍ය සරත් ඒකනායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.