ලංකාවේ උසම ස්ථානයේ වැඩ පෙලපාලිය පිදුරුතලාගලදී

අඩි 8282 සමන්විත ලංකාවේ උසම ස්ථානයේ පිහිටි අංක 07 රේඩාර් බළගනයේ ප්‍රථම වැඩ පෙලපාලිය පසුගියදා (02 ජනවාරි 2012) පිදුරුතලාගල දී කදවුරු අණදෙන නිලධාරී බලගන නායක ඩී එස් වික්‍රම ආරච්චි ප්‍රධානත්වයෙන් පැවැත් වින.

වැඩ පෙලපාලියේ අනදෙන්නා ලෙස ලෙස බලගන නායක එස් කේ එච් සී සූරිය ආරච්චි කටයුතු කරන ලදී.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.