අංක 2 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ සිය 6 වන සංවත්සරය

අංක 2 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 6 වන සංවත්සරය 2012 මාර්තු මස 10 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව වව්නියාව කදවුරේදී පවත්වන ලදී.

මෙහිදී එම බලඝනයේ සියළුම නිළධාරීන් හා සාමාජික සාමාජිකාවන්ගේ මුලිකත්වයෙන්, ‍යුධ සමයේ ත්‍රස්තවාදී ප්‍රහරයකට ලක්ව අබාදිත වූ ගුවන් භට සන්ජය රණවිරුවා වෙනුවෙන් ඔහුට ඉක්මන් සුවය පතමින් ශ්‍රී මහා බොධිය අභියස ආගමික වතාවත් හි යෙදුනහ.එමෙන්ම ඔහුගේ නිර්භය සේවය අගයීමට සමරු පලකයක් ද ප්‍රධානය කරන ලදී.

ඇටබගස්කන්ඩ ශ්‍රී රජ මහා විහාරය අවට ශ්‍රමදානමය වැඩසටහනක් පැවැත්වූ අතර, එම විහාරයේ වෙසෙන අසරන දරුවන් උදෙසා දිවා අහාර වේලක් ද පිරිනමන ලදී.

සංවත්සර දින සැමරීම සදහා වැඩ පෙලපාලියල් හා ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන ලදී.






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.