50 වන ශ්‍රී ලංකා අධුනික කාය වර්ධන තරගයේ ජය ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාය වර්ධන කණ්ඩායම විසින් පෙබරවාරි 26 වන දින පැවති 50 වන ශ්‍රි ලංකා ආධුනික කාය වර්ධන තරගයේදී රන් පදක්කම් 04 ක් ද රීදී පදක්කම් 01 ක් හා ලොකඩ පදක්කම් 03 ක් දිනා ගනිමින්  ප්‍රථම ස්ථානය ලබා  ගැනීමට සමත් විය.

දිවයිනේ  ප්‍රමුඛ පෙලේ කාය වර්ධන සංගම් 47 නියෝජනය කරමින් කාය වර්ධන ශූරින් 179 දෙනෙකු සහභාගි වූ මෙම තරගය පෙබරවාරි 25 වන දින තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදීද, පෙබරවාරි 26 වන දින බිශෝප් විද්‍යාලයේදීද පැවැත්විනි.


පදක්කම් සටහන පහත දැක්වේ

රන් පදක්කම්

ගුවන් භට ප්‍රනාන්දු ඒ.ඩී.ඩී.එන්              ( කි.ග්‍රෑ 70 )
ගුවන් භට උදය කුමාර ආර්.එම්.එස්       
( කි.ග්‍රෑ 65 )
ගුවන් භට  ප්‍රනාන්දු ඩී.ආර්                     ( කි.ග්‍රෑ 60 )
ගුවන් භට  ප්‍රනාන්දු ඩබ්.ඒ.එන්.එස්        ( කි.ග්‍රෑ 55 )

රිදී පදක්කම්

සැරයන් ලක්ෂ්මන්
                                ( කි.ග්‍රෑ 85 )

ලෝකඩ පදක්කම්

ගුවන් භට විතානගේ
                               ( කි.ග්‍රෑ 75 )
ගුවන් භට සමීර                                       ( කි.ග්‍රෑ 65 )
ගුවන් භට රොෂාන්                                 ( කි.ග්‍රෑ 60 )


SLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its Reputation50 වන ශ්‍රී ලංකා අධුනික කාය වර්ධන තරගවලියේ ජය ගුවන් හමුදාවට...50 වන ශ්‍රී ලංකා අධුනික කාය වර්ධන තරගවලියේ ජය ගුවන් හමුදාවට...SLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its ReputationSLAF Body Builders Built its Reputation



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.