74 වන ජාතික මල්ලවපොර ශුරතාවලිය 2012

74 වන ජාතික මල්ලවපොර ශූරතාවලිය පසුගියදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වින. මේ අවස්තාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජ්‍යෂ්ඨ සහකාර ජනාධිපති ලේකම් සේපාල රත්නායක මහතා සහභාගි විය.

මෙහිදී ගුවන් හමුදා කණ්ඩායම අනුශූරයන් බවට පත් වූ අතර රන් පදක්කම් 03, රිදී පදක්කම් 02 හා ලෝකඩ පදක්කම් 05 දිනා ගැනීමට සමත් විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.