ගුවන් හමුදා උසස් තාක්ෂණික හා වෘතීය පුහුණු පාසලේ වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල 2012

ගුවන් හමුදා උසස් තාක්ෂණික හා වෘතීය පුහුණු පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2012 මාර්තු මස 22 වන දින කදවුරු අණදෙන නිලධාරී තුමන් වන ගෲප් කැප්ටන් එල් ඩී ගුනවර්ධන මග පෙන්වීම යටතේ  පැවැත්වින.

මේ සදහා ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස රථවාහන ගමනාගමන හා අලුත්වැඩියා කිරීමේ පක්ෂාංගය අණදෙන නිලධාරී තුමන් වන ගෲප් කැප්ටන් අමරකෝන් සහභාගි වූ අතර, දක්ශ මල ක්‍රීඩකයින් හදුනා ගෙන ඔවුන්ව ගුවන් හමුදාව නියෝජනය වන පරිදි ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දීම මෙහි ප්‍රධාන අරමුන විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.