'ලිය සවිය සල්පිළ'

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද "ලිය සවිය සල්පිළ" 2012මාර්තු මස 23 වන දින ගුවන් හමුදා කොල්බ කදවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගන පරිශ්‍රයේදී ගුවන් හමුදාධිපති තුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වින.

ගුවන් හමුදා සේවාවනිතා එකකයේ සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිනියගේ සංකල්පයකට අනුව සංවිධානය කල මෙම වැඩසටහන ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ ගෘහනියන්ගේ අත්කම් හා දක්ෂතා ඔප්නංවීම මෙහි අරමුන විය.

විවිධ අත්කම් නිර්මාන හා ආහාර පාන අදියෙන් සැදුම්ලත් වූ අතර ක්‍රීඩා තරගද මෙහිදී සංවිදානය කර තිබීම විශේෂත්වයකි.

මෙම සල්පිල ගුවන් හමුදා සාමාජිකයන්ට මෙන්ම සිවිල් ජනතාවටද මෙය විවෘත විය.




 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.